ඉන්දු – ලංකා ධීවර ගැටළුව පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ක්‍රියාමාර්ග ගැන ඉන්දියාවේ ප්‍රසාදය

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටළුව විසදීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ඉන්දීය රජයේ ඇගයීමට ලක්ව ඇත. ධීවර ගැටළුව විසදීම සඳහා වන අමාත්‍ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවක් නවදිල්ලියේදී පැවැති අතර ඊට එරට කෘෂිකර්ම සහ ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සහභාගී විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු කණ්ඩායමක් ඒ සඳහා සහභාගී වී … Continue reading ඉන්දු – ලංකා ධීවර ගැටළුව පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ක්‍රියාමාර්ග ගැන ඉන්දියාවේ ප්‍රසාදය